Pages

Monday, November 3, 2014

Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම
මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු සටන.
අද කථාව ආරම්භ වන්නේ ග්‍රානට් ඇතුලු පිරිස සොම්බි උගුලකට කොටුවෙන දර්ශනයකින් ඔයාලම බලන්න කෝ ඔවුන් ඇත්තටම සොම්බොයෝද නැතිනම් වෙන කවුaරු හරිද කියන එක. කොහොම වුනත් අද දවස නම් ග්‍රානට් ඇතුලු කණ්ඩයමට හොද එකක් වෙන්නෙ නැහැ මොකද කිව්වොත් ඔවුන් ගමන් කරන මාර්ගය. සොමිබියොන්ගෙන් විතරක් එමෙයි මංකොල්ලකාරයොන්ගෙනුත් පිරිලා. ඒ නිසා ග්‍රානට් තීරණය කරනවා. ඔවුන්ට මේ ගමන යන්න චොපර් එකක් තිබුන නම් හොදයි කියලා. ඔවුන් ඒ සදහා ඒ ආසන්නයේ පිහිටලා තිබෙන හමුදා කදවුරකට යනවා. ඔයලා මේක බලලම හොයා ගන්නකෝ අද දවසේ ග්‍රානට්. මර්ෆි ඇතුලු කණ්ඩායමට මොන වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවද කියලා. එහෙනම් ලබන සතියේ කොටසින් හමුවෙන තුරු මම. ගොහින් එන්නම්. මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්නකෝ.
බයිස්කෝප් එකට ජය..
Z Nation (2014– ) on IMDb 5.4/105,021 votes


dc4adbed039c0a86509d829b54640e60ebff6cea
da6cf6ddc7b8690d93acb36438f7fea89586b1ad
d6f48aff94c1bdb66881412eedf2a051ddb49b24
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

0 comments:

Post a Comment