Pages

Monday, November 3, 2014

Z Nation [S01 : E03] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටස
ත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් ගේ ට්‍රක් වලට ගෑස් ගහාගන්න අර සොම්බි ගෙන් පිරිගිය තෙල් පිරිපහාදුවට ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය….. අද කථාව ගලායන්නෙ.. සන්ශයින් නැතිනම් ග්‍රානට් ඇතුලු කණ්ඩායමට අලුතින් එක් වුන කසැන්ඩ්‍රා ගේ පරණ යාලුවන් අතර සිදුවන ගගැටුම් මාලාවක් වටා කසැන්ඩ්‍රා ගේ පරන හිතවතුන් ටික ගැන කියනව නම් ඔවුන් වෙනස්ම ජාතියේ මනුෂ්‍යයෝ වගයක් ඔයාලම බලන්නකෝ මම එහෙම කියන්නෙ මොකද කියලා හැබැයි අද දවසෙත් ග්‍රානට් ඇතුලු පිරිසට සොම්බින් ගෙන් සිදුවන කරදර වලින් අඩුවක් වෙන්නෙ නැහැ.. එහෙනම් යාහාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසින් ඔයාලව හමුවෙන තුරු අදට සමු ගන්නවා.. 
Z Nation (2014– ) on IMDb 5.4/105,021 votes


E041D0D69FF60150D6B9AD8A4A4FB7B44DF49160
38E3F7CD108F7A19C23F784BE564EEB32B1524C5
8728B3FCF3E5C34AD783A2C48CEDADA899A5A1E8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

0 comments:

Post a Comment