Pages

Monday, November 3, 2014

Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන.
ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්
ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන වගේ සොම්බියෝ ඉන්නවද කියලා.
අද කථාව පටන් ගන්නෙ මෙහෙමයි. ග්‍රානට් ඇතුලු පිරිස ගමන් ආරභනවා කැලිෆෝනියාව බලා ඔයාල මතක ඇතිනේ හැමන්ඩ් මියගියාට පස්සෙ මර්ෆිව කැලිෆෝනියාවේ තිබෙන පරික්ෂණාගාරයට රැගෙනයාමේ කර්යය භාරය පැවරුනේ සාජන් ග්‍රානට්ට බව නමුත් ඔවුන්ට කැලිෆෝනියා බලා යන ගමනේදි පොඩි අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙනවා ඔයාලම මේක බලලා හොය ගන්නකෝ ඔවුන්ට අද සොම්බිලා නිසා මුහුණ දෙන්න වෙන කරදර මොනවද කියලා. එහෙනම් මම ගොහින් එන්නම් නැවතත් ඉක්මණින්ම හමුවෙමු.
Z Nation (2014– ) on IMDb 5.4/105,021 votes


93b9a43390caaea2fe60465ec11d3d23d28c8034
601f0ff0479beafac71e565e3ee90c6ece4f4960
e3d252e9c327310eed7b1e5b1413208bcc6d17dd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

0 comments:

Post a Comment