මේ කථා මාලාවට IMDb වෙබ් අඩිවියට අනුව හිමි වෙලා තියෙන්නෙ 4.9 ක අගයක් මේකට හිමි අග
ය අඩු වුනාට ඔයාලට මෙම කථා මලාව නරඹන අතර තුර වාරයේ දී හැගේවී මේකට මීට වඩා IMDb අගයක් හිමි වුනා නම් හොදයි කියලා.. මම එහෙම කියන්න.. හේතුව මේක පට්ටම Action, Drama, Sci-Fi කථා මලාවක් නිසා.. ඒ වගේම මම ඔයාලට කියන්න ඕන මේක හරියට The Walking Dead කථා මාලාව වගේ.. සොම්බී කථා නරඹන්න කැමති අයට මේක හොද රූපවහානී කථා මාලාවක් වේවි…. මේක උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන වලින් ඇතුලත් වෙනවා.. ඒ වගේම මේක SYFY නාලිකාව අලුතින්ම විකාශනය කරන්න පටන් ගත් කථා මාලාවක්. මේ කථා මාලාව විකාශනය කරන්න ආරම්භ කරලා තියෙන්නෙ මේ වසරේ සැප්තම්බර් 12 වෙනිදා තවමත් මෙහි විකාශනය වෙලා තියෙන්නෙ කථා මලාවේ පලවෙනි කොටස පමනයි..

අපි පොඩ්ඩකට මෙකේ කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. සොම්බී වෛරසයක් නිසා.. මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නෙ නොර්තන් ලයිට් කියලා රහස් කදවුරකින් ඩෙල්ටා කණ්ඩායමක් යවනවා රහස් මෙහෙයුමක ඒ යම් කිසි පුද්ගලයෙක්ව කැලිෆෝනියාවේ තියෙන රහස් පරික්ෂණාගාරයකට රැගෙන යන්න ඒ කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නෙ ලුතිනන් හැමන්ඩ්.. මම තවදුරටත් ඔයාලට මෙකේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න යන්නෙ නැහැ.. ඔයාල දන්නවනේ.. සොම්බීන් ගෙන් පිරි ඉතිරි ගිය තැනක මෙහෙයුමක් සිදු කරන ලෙසි දෙයක් නෙමෙයි කියලා…. ඔයාල මේක බලලා දැන ගන්නකෝ ලුතිනන් හෑමන්ඩ්ට තම ගෝලබාලයෝත් එක්ක පණ පිටින්මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කියලා….
එහෙනම් සොම්බී කථා මාලා බලන්න කැමති අයට දිගටම මේක බලලා පොඩ්ඩක් බය වෙලා යන්න එන්න කියලා කියන ගමන්මම අදට සමු ගන්නවා… තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දා ගෙන වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒවත් සදහන් කොරල යන්නකෝ…….
81AAFD6EF7401A6A8A89419E048EB088BE17841E
D2AC501B7F0D5AD9E3C688181222D20510356BB7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

0 comments:
Post a Comment