ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයා
ලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ.
අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා ගෙන. ඔයාලම බලන්න කෝ සොම්බි කුණාටුව නිසා ඔවුන්ට. සිදුවන අකර තැබ්බි මොනවද කියලා.
එහෙනම් යහාලුවනේ සොන්බි වෛරසය හය වෙනි කොටසින් හමුවිමේ බලාපොරොතුවෙන් මම අදට සමු ගන්නවා. මේක නරබන ගමන් වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒ ගැනත් පොඩි සදහනක් කරල යන්න්කෝ…
520be1c8085439a7a0eaee0cb9907c67f7db1809
95dcc6acdb7edce01ecbbf612f08d0263fa1e774
8def671ad1959b5183063abae6524cc7086090c9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.




0 comments:
Post a Comment