Pages

Sunday, November 2, 2014

Teen Wolf S01 E01 “වෘර්ක කොල්ලා” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මගේ පළවෙනිම TV Series 1 දෙන්න යන්නේ…….. ලෝකයේම ගො
ඩක් ජනප්‍රිය වුණු TV Series 1 ක් තමයි Teen Wolf (වෘක කොල්ලා) කියන Series 1දැන් මේ වෙනකොට නම් මේ කතාවේ Season 4ක් ම Out වෙලා ඉවරයි. 2011 දී release වුණු මේ කතාව ගැන පොඩි හැදින්වීමක් කළොත් ස්කොට් කියන පිරිමි ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ…….. මහ රෑ කැලේදි ඔහුට සිදුවන බිහිසුණු දෙයක් නිසා ඔහුගෙ ජීවිතය ලොකු වෙනසකට පත්වෙනවා……. කතාව බැලුවහම ඔයාලට තේරෙයි……….. එහෙනම් ඉක්මනින්ම දෙවෙනි කොටසින් හමුවෙන්නම්කෝ…….

0 comments:

Post a Comment