Pages

Sunday, November 2, 2014

Teen Wolf S01 E02 “වෘර්ක කොල්ලා” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං දෙවෙනි කොටසත් අරන් ආවා……… ස්කොට් ට ලක්‍රොස් තරගයකට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඔහු ජයගයි කියලා ඔයාලා හිතනවද……….??? බලන්නකෝ එහෙනම්…….. තුන්වෙනි කොටස අරන් ඉක්මනට මං එනවා….

0 comments:

Post a Comment