Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean Final Episode “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි සෙල්ලක්කාර හැදුවේ අවසාන කොටසත් අරන් ආවා මේ තමයි කතාවෙ
අන්තිම කොටස. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. හැම කෙනෙක්ගෙම ජීවිතය සාර්ථක වෙනවා. බොන්ග් ජුන් ගූටත් ක්‍රිස්ව ලැබෙනවා. ඉතින් අපේ හා නීයි, සියුන් ජෝයි ගොඩක් සතුටින් එයාලගෙ ජීවිතය ජය ගන්නවා. අනිත් අයත් එහෙමයි.
පුර මාසයක කාලයක් playfull kiss එක්ක රැදී සිට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි!

0 comments:

Post a Comment