Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E15 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

සියුන් ජෝගෙ අම්මා තීරණය කරනවා ඉක්මනට විවාහය ගන්න. ඒ නිසා ඉක්ම
නටම සියුන් ජෝයි, හා නීයි කසාද බඳිනවා. අන්තිමේදි හා නීගෙ හිතේ තිබුණු ලොකුම හීනය හැබෑ වෙනවා. හැමෝම ඉන්නෙ ගොඩක් සතුටින්. මේ අතරෙ හා නී තීරණය කරනවා හෙදියක් වෙන්න. එයා ඒකට ගොඩක් මහන්සි වෙනවා. ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන මම ආපහු ඉක්මනටම එන්නම්. 

0 comments:

Post a Comment