Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E14 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]


ඔයාලා කළින් Episode එකේ දකින්න ඇතිනෙ සියුන් ජෝ, හා නීට කැමතියි කිය
නවා. සියුන් ජෝ, හා නීව කසාද බඳින්න කැමතියි කියලා පවුලෙ අයට කියනවා. ඒ හැමෝම ගොඩක් සතුටු වෙනවා. මේ කතාව හින්දා බොන්ග් ජුන් ගූ නම් ගොඩක් දුක් වෙනවා. මොකද එයා හා නීට ගොඩක් ආදරෙයිනෙ. කොහොම වුණත් අන්තිමේදි හැමදේම හොඳින් සිද්ධ වෙනවා. එහෙනම් ඊළඟ Episode එකත් අරගෙන මම ඉක්මනටම එන්නම්.

0 comments:

Post a Comment