සියුන් ජෝ තීරණය කරනවා හේ රාව කසාද බඳින්න. ඒ තාත්තා ගැන හිතලයි. මේ තීරණය නිසා හා
නී ආයෙමත් දුක් වෙනවා. මේ අතරෙ බොන්ග් ජුන් ගූ, හා නීට යොජනා කරනවා එයාව බඳින්න කියලා. අන්තිමේදී හා නී එයාගෙ යෝජනාවට කැමති වෙන්න තීරණය කරනවා. ඒත් සියුන් ජෝ එකට ඉඩ දෙන්නෙ නැහැ. එයා මොනවා කරයිද???Sunday, November 2, 2014
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment