සියුන් ජෝගෙ තාත්තාට හෘද්‍යාබාදයක් හැදෙනවා. ඒනිසා තාත්තගෙ ව්‍යාපාරය බාර ගන්න වෙ
න්නෙ සියුන් ජෝට. ඒත් සියුන් ජෝ කැමැත්තෙන් ඉන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් අනිත් අයගෙ සතුට වෙනුවෙන් එයා තමන්ගෙ කැමැත්ත අත්හරිනවා. එයා කොයිතරම් වේදනාවෙන් හිටියත් ඒක අනිත් අයට පෙන්නන්නෙ නැහැ.Sunday, November 2, 2014
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment