ඔයාලා දකින්න ඇතිනෙ කලින් වෙච්ච දේ. සියුන් ජෝ හා නීත් එක්ක දුවනවා. කියුන් සූ හේ රාත් එක්ක දුවනවා. කොහොමවුණත් හා නීයි, කියුන් සූයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් පැතිරෙනවා. ඒක සියුන් ජෝටත් දැනගන්න ලැබෙනවා. හා නී ඒ ගැන කතාකරන්න සියුන් ජෝගෙ
ගෙදරට යනකොට එයා දකිනවා යුන් ජෝ අසනීප වෙලා වැටිලා ඉන්නවා. ඉතින් හා නී යුන් ජෝව ඉස්පිරිතාලෙට අරගෙන යනවා. ඉතුරු ටිකත් බලන්නකෝ.
ගෙදරට යනකොට එයා දකිනවා යුන් ජෝ අසනීප වෙලා වැටිලා ඉන්නවා. ඉතින් හා නී යුන් ජෝව ඉස්පිරිතාලෙට අරගෙන යනවා. ඉතුරු ටිකත් බලන්නකෝ.

0 comments:
Post a Comment