සියුන් ජෝ ගෙදරින් ගියාට පස්සෙ හා නී ඉන්නෙ හරිම දුකින්. සියු
න් ජෝ ගැන දැනගන්න ලැබෙන ආරංචියක් නිසා එයා තවත් දුක් වෙනවා. ඒත් පස්සෙ ඒක වැරදියි කියලා එයා දැනගන්නවා. මේ අතරෙ සියුන් ජෝ අවන්හලක රැකියාවක් කරනවා. හා නී සියුන් ජෝව බලන්න වැස්ස දවසකදී අවන්හලට එනවා. මෙච්චර දවසක් නොකා නොබී හිටපු නිසා කෝපි කෝප්පයක් බීපු ගමන් හා නීට කලන්තෙ දානවා…Sunday, November 2, 2014
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment