හා නී සියුන් ජෝගෙ ගෙදරින් ගියාට පස්සෙ සියුන් ජෝගෙ අම්මා ඉන්නෙ හරිම දුකින්. හා නීටත් එහෙමයි. හා නී සියුන් ජෝව අමතක කරන්න උත්සාහ කරනවා. මේ අතරෙ ටෙනිස් තරඟක් පවත්වන්න සූදානම් වෙනවා. ඒකෙදි හා නීයි, සියුන් ජෝයි එක කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරනවා. ඒත් හා නී
ට ටෙනිස් ගහන්න බැහැ. ඒනිසා සියුන් ජෝ හා නීට ටෙනිස් ගහන්න පුරුදු කරනවා. සියුන් ජෝ මෙහෙම දේවල් කරනකොට, හා නී සියුන් ජෝව කොහොම අමතක කරන්නද?
ට ටෙනිස් ගහන්න බැහැ. ඒනිසා සියුන් ජෝ හා නීට ටෙනිස් ගහන්න පුරුදු කරනවා. සියුන් ජෝ මෙහෙම දේවල් කරනකොට, හා නී සියුන් ජෝව කොහොම අමතක කරන්නද?

0 comments:
Post a Comment