Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E07 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා කළින් episode එකේදි දකින්න ඇතිනෙ හේ රාව. හේ රා නිසා ඇත්තටම හා නී ගොඩක් දුක්වෙනවා. සි
යුන් ජෝ තමන්ට වඩා හේ රාට කැමතියි කියලා හා නී හිතනවා. හා නී දුකින් ඉන්නවා බලන්න බැරි නිසා හා නීගෙ තාත්තා තීරණය කරනවා සියුන් ජෝගෙ ගෙදරින් යන්න. සියුන් ජෝගෙ අම්මා නම් හා නී යනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයා හා නීට ගොඩක් ආදරෙයිනෙ. ඒත් අන්තිමේදී හා නී සියුන් ජෝගෙ ගෙදරින් යනවා. ඉතුරු ටිකත් බලන්නකෝ.

0 comments:

Post a Comment