Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E06 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

සියුන් ජෝයි, හා නීයි දෙන්නාම එකම විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් ලබනවා. සියුන් ජෝ
ට මොනවාහරි අරන් දෙන්න හා නීට ලොකු උවමනාවක් තියෙනවා. ඒකට සල්ලි හොයාගන්න හා නී පුංචි රස්සාවකුත් කරනවා. ඒවගේම විශ්ව විද්‍යාලයට ගියාට පස්සෙ හා නීට තව යාළුවෙක් මුණගැහෙනවා. ඒ තමයි යුන් හේ රා. එයාව මුණගැහුනු පළවෙනි දවසෙ හා නීට තේරුනේ නැහැ එයා නිසා අනාගතයේදී තමන්ට කොච්චර දුක් වෙන්න වෙයිද කියලා.

0 comments:

Post a Comment