ඔයාලා කළින් episode එකේදි දකින්න ඇතිනෙ සියුන් ජෝගෙ අම්
මා කරපු දේ. එයා හා නීට ගොඩක් කැමති නිසයි එහෙම දේවල් කරන්නෙ. කොහොම වුනත් හා නීට ලොකු ඕනකමක් තියෙනවා විශ්ව විද්‍යාලයට යන්න. එයාට ඒකට උපරිමයෙන්ම උත්සාහ කරනවා. හා නී බෙහෙත් කියලා වැරදීමකින් සියුන් ජෝට දීලා තියෙන්නෙ නිදි පෙති. ඒක නිසා සියුන් ජෝට විභාගෙ වෙලාවෙදි නිදි මතක් දැනෙනවා. තමන් අතින් වෙච්ච දේ ගැන හා නී ගොඩක් දුක් වෙනවා. ඉතුරු ටිකත් ඉතින් බලන්නකෝ.

0 comments:
Post a Comment