Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E02 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරසි සමඟ]


ඔයාලා Episode 1 එකේදි දකින්න ඇතිනෙ හා නීට වෙන දේ. එයා අමුත්තෙක් විදිහට එන්නෙ සියුන් ජෝගෙ ගෙදරටමයි. හා නීටයි, සියුන් ජෝටයි එකම ගෙදරක ජීවත් වෙන්න වෙනවා. ඒත් එයාලා එකම ගෙදරක ජීවත් වෙනවා කියලා අනිත් අය දන්නෙ නැහැ. සියුන් ජෝගෙ පවුලෙ අය හා නීටයි එයාගෙ තාත්තාටයි හොඳට සලකනවා. ඒත් සියුන් ජෝගෙ මල්ලී යුන් ජෝ හානීට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ!

0 comments:

Post a Comment