Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E03 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

Episode 2 වලදී දකින්න ඇතිනෙ හා නීට විශේෂ කියවීම් ශාලාවට එන්න පුළුවන් වෙ
නවා. මේEpisode එකේදි බලන්න පුළුවන් හා නීගෙ ඉස්කෝලෙ තියන මලල ක්‍රීඩා තරඟය. ඒකෙදි සියුන් ජෝ නිසා හා නීට තරඟය දිනන්න බැරි වෙනවා. ඒවගේම මේ Episode එක අවසානයේදී හැමෝම දැනගන්නවා හා නීයි, සියුන් ජෝයි එකම ගෙදරක ජීවත් වෙනවා කියලා. ඒක දැනගන්නෙ සියුන් ජෝගෙ අම්මගෙ වැඩක් නිසාමයි.

0 comments:

Post a Comment