Pages

Sunday, November 2, 2014

Playful Kiss Korean S01 E 01 “සෙල්ලක්කාර හාදුව” [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවනි TV Series එක. මේකෙ නම තමයි Playful Kiss. මේ
ක 2010 දි Telecast වුණු ලස්සන කොරියන් ටෙලි නාට්‍යයක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඕ හා නී සහ බෙක් සියුන් ජෝ. මේ දෙන්නා වටා තමයි මේ ලස්සන කතාව ගොඩනැගිලා තියෙන්නෙ. පාසල් කාලයේ සහ විශ්ව විද්‍යාල පසුබිමක තමයි මේ දෙන්නගේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ආදරය, වේදනාව, අනුකම්පාව,මිත්‍රත්වය, විනෝදය කැටි කරගත්තු මේ Playful Kiss  බලන්න කියලා මම සතුටින් ආරාධනා කරනවා.

0 comments:

Post a Comment