නෙ සබ්මැරීනයක් වටා…මේ සබ්මැරීනය න්‍යෂ්ටිය අවිවලින් සන්නද්ද වෙලා පකිස්ත්නය ගහන්න යනවා ඒ ඉහලින් ලැබුණු නියෝගයක් නිසා එත් මේකේ කැපා ට මේක ගැන පොඩි සැකයක් ඇතිවෙලා මේක හොයල බලනවා එත් පරක්කු වැඩි…ඒ විදියට තවත් බොරු නියෝගයක් මේ අයගෙම තවත් යාත්‍රාවක් වන ඉලිනොයිස් විසින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනවා. ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ ..එහෙනම් ඉක්මනින් ඉතුරු කොටස් වලින් මුණ ගැහෙමු







0 comments:
Post a Comment