Pages

Monday, November 3, 2014

Full House S01 E03 පිරිණු නිවසක් [සිංහල උපසිරැසි සමඟ]

මේ Episode එකෙන් ඔයාලාට බලන්න පුළුවන් යං-ජේගෙයි, හං ජී-යෙන්ගෙයි විවාහ මංගල්‍ය
ය. දෙන්නා විවාහ වෙන්නෙ කොන්ත්‍රාත්තුවකට. අකමැත්තෙන් වුණත් හං ජී-යෙන්ට යං-ජේ එක්ක විවාහ වෙන්න වෙනවා. ඉතින් මේ Episode එකත් බලන්නකෝ…

0 comments:

Post a Comment