Pages

Monday, November 3, 2014

Full House S01 E02 පිරිණු නිවසක් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා Full House Episode 1 බැලුවනේ. ඔයාලට මතක ඇතිනේ අපේ හං-ජී යෙන්ට සි
ද්ධවෙන කරදරය. අන්තිමේදී එයාට උදවු කරන්නෙත් යං-ජේ මයි. ඒක සිද්ධ වෙන්නෙ කොහොමද කියලා ඔයාලටම මේ Episode එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ Episode එක අවසානයේදී අපේ හං-ජී යෙන්ට එයා කවදාකවත් නොහිතපු විදිහේ දෙයක් වෙනවා. ඉතින් ඒ මොකක්ද කියලා බලාගන්න නම් Full House Episode 2 බලන්නම වෙනවා…..

0 comments:

Post a Comment